Advertisement

How to minimize youtube in mobile | Use as a mp3 player | Youtube Unlimited Package | Chamod

How to minimize youtube in mobile | Use as a mp3 player | Youtube Unlimited Package | Chamod #youtube_unlimited #dialog #mobitel #chamod
ඔයාල ගොඩ දෙනෙක් මේ දවස් වල Youtube Unlimited Data Package එක use කරනව ඇති. ඔයාල සිංදුත් අහනව ඇති. නමුත් හිතන්න, ඔයාල youtube එකේ සිංදුවක් අහන ගමන් Phone එකේ වෙන වැඩක් කරන්න ඕන නම් සිංදුව play වෙන ගමන් youtube app එක minimize කරන්න ඕන. එහෙමත් නැත්නම් පැත්තකින් තියල වෙන මොනව හරි වැඩක් කරන්න ඕනනම් screen off කරන්න ඕන. නැත්නම් නිකන් phone එකේ battery බහිනව. මේ විදියට use කරන්න youtube app එක minimize කලොත් play වෙන video එක pause වෙනව. ඒ වෙනුවට විකල්පයක් තමයි මම මේ video එකෙන් ඔයාලට කියල දෙන්නෙ. විෂේශයෙන්ම කියන්න ඕන මේ විදියට youtube minimize කරාම කලින් වගේම youtube unlimited package එක වැඩ..... ඒ කියන්නෙ data කැපෙන්නෙ නෑ.

ඇලුත් දෙයක් දැනගත්තනම් video එකට like, subscribe, share කරන්න අමතක කරන්න එපා.

Chamod

dialog,youtube,youtubeunlimied,youtube unlimited,chamod,tech,249,minimize,sinhala,unlimited,chamod sudheera,minimize youtube in phone,mobile,mobitel,in sinhala,How to minimize youtube in phone,

Post a Comment

0 Comments